June 13, 2020

සිරස TV 22 වන සංවත්සරය වෙනුවෙන් ආශීර්වාද ලබාගැනීමටත් සිරස TV ඉදිරි දැක්ම වෙනුවෙන් අනුශාසනා , උපදෙස් ලබා ගැනීමටත්
කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීමට
කැපිටල් මහරජා සමූහ ව්‍යාපාරයේ විද්‍යුත් මාධ්‍ය අංශ ප්‍රධානී, සමූහ අධ්‍යක්ෂිකා
නීඩ්‍රා වීරසිංහ මහත්මිය, MTV සහ M Entertainments ආයතනන ද්විත්වයේ ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ සුසාර දිනාල්,
MTV /MBC මහජන සම්බන්දතා අධ්‍යක්ෂක ප්‍රියන්ත විජේසිංහ මහත්වරුන් සහභාගී වුණා.

සිරස TV 22 වන සංවත්සරය වෙනුවෙන් ආශීර්වාද ලබාගැනීමටත් සිරස TV ඉදිරි දැක්ම වෙනුවෙන් අනුශාසනා , උපදෙස් ලබා ගැනීමටත්
මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමට
MTV සහ M Entertainments ආයතනන ද්විත්වයේ ප්‍රධාන විධායක නිළධාරී නීතීඥ සුසාර දිනාල්,

MTV /MBC මහජන සම්බන්දතා අධ්‍යක්ෂක ප්‍රියන්ත විජේසිංහ,
News First අධ්‍යක්ෂක සාමාන්‍ය අධිකාරී – යසරත් කමල්සිරි යන මහත්වරුන් සහභාගී වුණා.